Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය එක්දින කි‍්‍රකට් සංචිතය වෙනස් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 12:57

ඉන්දීය එක්දින කි‍්‍රකට් සංචිතය වෙනස් වෙයි

ඉන්දීය එක්දින කි‍්‍රකට් සංචිතය වෙනස් කර තිබෙනවා. ඒ අනුව ෂුබ්මාන් ගිල් සහ විජය ෂංකර් නව කී‍්‍රඩකයන් ලෙස සංචිතයට ඇතුලත් කිරීමටයි ඉන්දීය කි‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කළේ.

ඒ ලෝකේෂ් රාහුල් සහ හර්දික් පාණ්ඩියා වෙනුවට. ඔවුන් රූපවාහිනී නාලිකාවක පැවැති සාකච්ඡාවකදී මතභේදාත්මක අදහස් පළ කිරීමක් හේතුවෙන් තරඟ තහනමක් පැනවීමට ඉන්දීය කි‍්‍රකට් ආයතනය තීන්දු කළා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔස්ටේ‍්‍රලියා සංචාරයක නිරත එම කී‍්‍රඩකයන් ඉන්දියාවට කැඳවා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 12:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්