Life+News The Official News Portal of Independent Television Network Ltd

ආගම් අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 12:17

ආගම් අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්

අධ්‍යාපන, බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු යන  අමාත්‍යාංශවල මැදිහත් වීමෙන් සියුලු ආගම් අතර සහයෝගීතාව වර්ධනයට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පන්නිපිටිය රුක්මල්ගම ශ්‍රී ධම්මවිජයාලෝක මහා විහාරස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තා. අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ. අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 12:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්