Life+News The Official News Portal of Independent Television Network Ltd

නින්දවූර් ජනතාවට නව නිවාස 115ක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 11:48

නින්දවූර් ජනතාවට නව නිවාස 115ක්

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සැමට සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ නින්දවූර් ප්‍රදේශයේ නව නිවාස 115ක ඉදිකිරීම් ආරම්භ කෙරුණා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ සැමට සෙවන ජාතික වැඩපිළිවෙළ දිවයින පුරා ක්‍රියාත්මකයි. එහි තවත් අධියරක් ලෙස අම්පාර නින්දවූර් ප්‍රදේශයේ නව නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කෙරුනා. ඒ අමාත්‍ය රවුෆ් හකීම් සහ රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 115ක් ඉදිකිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 11:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්