Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ප‍්‍රබල කී‍්‍රඩකයන් දෙදෙනෙකුට තරඟ තහනමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 12:13

ඉන්දියාවේ ප‍්‍රබල කී‍්‍රඩකයන් දෙදෙනෙකුට තරඟ තහනමක්

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රිඩකයන් දෙදෙනෙකු වන කේ එල් රාහුල් සහ හර්දික් පාණ්ඩියාට තරඟ තහනමක් පනවා තිබෙනවා.

ඒ විනය නීති උල්ලංඝනය කිරිමේ චෝදනාවක් හේතුවෙන්.

ඉන්දියාවේ ප‍්‍රචලිත රූපවාහිනි වැඩසටහනකට සහභාගිවු මෙම කී‍්‍රඩකයන් දෙදෙනා ඉන්දිය කි‍්‍රකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ ආන්ද්‍යෝලනාත්මක ප‍්‍රකාශයක් සිද්ධියට හේතුවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඔස්ටේ‍්‍රලියාවේදි ඓතිහාසික ටෙස්ට් ජයග‍්‍රහණයක් ලැබීමෙන් පසු ඔස්ටේ‍්‍රලියාවේදිම ඔවුන් දෙදෙනා එම වැඩසටහනට ප‍්‍රකාශ ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් එක්දින තරඟාවලිය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී කී‍්‍රඩකයන් දෙදෙනා යළි ඉන්දියාවට කැඳවීමට කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 12:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්