Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරකයින්ට ඊ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරිමේ වැඩපිළිවෙලක් වනජීවියෙන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 17:00

සංචාරකයින්ට ඊ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරිමේ වැඩපිළිවෙලක් වනජීවියෙන්

ජාතික උද්‍යාන වෙත පිවිසෙන සංචාරකයින්ට ඊ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරිමේ වැඩපිළිවෙලක් අරඹන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

දෙස් විදෙස් සංචාරකයින්ට පහසුවෙන් ජාතික උද්‍යාන නැරඹීමට අවස්ථාව ලබාදීමයි අරමුණ. පළමු අදියර විල්පත්තු ජාතික උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් කි‍්‍රයාත්මක කිරිමට සැලසුම් කර තිබෙනවා. මෙම වැඩපිළිවෙල අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන සඳුදා (14) පෙරවරුවේ ආරම්භ කරන බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 17:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්