Life+News The Official News Portal of Independent Television Network Ltd

ජර්මනියේ දකුණු ප්‍රදේශයට හිම පතනය හේතුවෙන් බාධා

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 13:21

ජර්මනියේ දකුණු ප්‍රදේශයට හිම පතනය හේතුවෙන් බාධා

ජර්මනියේ දකුණු ප්‍රදේශයට අධික හිම පතනය හේතුවෙන් බාධා එල්ලවී තිබෙනවා.

හිම පතනය හේතුවෙන්  ප්‍රදේශයේ පාසල් රැසක් වසා දැමීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. රථවාහන ගමනාගමනයට  ද බාධා එල්ලවී තිබෙනවා. ජර්මනියේ අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය සතියේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. හිම ක්‍රීඩාවල නිරතවන්නන්ට ද  අනතුරු ඇගවීම්  නිකුත් කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 13:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්