තායිවාන පාලක ප්රජාතන්ත්රවාදි ප්රගතශ්රීලි පක්ෂයේ හිටපු සභාපති සූ සෙන් චෑන්ග් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරිමට තීරණය කර තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය විලියම් ලායි ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ පැවති ප්රාදේශ්රීය මැතිවරණ වලින් ලැබු පරාජය නිසා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුණා.
නව අග්‍රාමාත්‍යවරයා අද පත් කිරිමට නියමිත බවයි තායිවාන වාර්තා සදහන් කළේ. ඉන් පසුව ඔහු සිය අමාත්‍ය මණ්ඩලය නම් කිරිමට නියමිතව තිබෙනවා.