Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණට

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 08:07

ඉන්දියාව ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණට

නවතම ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. එංගලන්තය දෙවන ස්ථානයේ පසුවනවා.

තුන් වන ස්ථානය හිමිව තිබෙන්නේ නවසීලන්ත කණ්ඩායමට. ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වල ශ‍්‍රී ලංකාව රැදී සිටින්නේ හත් වන ස්ථානයේ. එක්දින ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථානය එංගලන්ත කණ්ඩායමට හිමි වුණා. ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයේ රැදී සිටිනවා. එක්දින ශ්‍රේණිගත කිරිම්වලත් තුන් වන ස්ථානය නවසීලන්තයටයි හිමිව තිබෙන්නේ. ශ‍්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ අට වන ස්ථානයයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 08:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්