Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා නවසීලන්ත T20 තරගය හෙට

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 12:13

ශ‍්‍රී ලංකා නවසීලන්ත T20 තරගය හෙට

ශ‍්‍රී ලංකා නවසීලන්ත පන්දුවාර විස්ස තරගය හෙට(11) පැවැත්වෙනවා. ඒ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හීදී.

තරගය ජයගැනීම මුලික අපේක්ෂාව බවයි ශ‍්‍රීලංකා නායක ලසිත් මාලිංග සදහන් කළේ. තරගයක් වෙනස් කිරීමේ හැකියාව පන්දු යවන්නන් සතුවනවා. ඒ සදහා තමන්ට ද අත්දැකීම් පවතින බවයි ලසිත් මාලිංග පවසන්නේ. පන්දුවාර විස්ස තරගයේදීත් ශ‍්‍රි ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කරන බවයි නවසීලන්ත නායක ටිම් සවුති සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 12:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්