දින 51 ක් තුළ රටේ ආර්ථීකය කඩා වැටුන බවත් එය යළි ගොඩනංවන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=uBSc-0dSKyM&feature=youtu.be&fbclid=IwAR1N1ptzEH8YUXdB9d1jGfr0S74mVm5vRaUCJDW3Qv0NShH_4HkywkAol8k”]