නව යුද අභ්‍යාසයක් පවත්වන බව තායිවානය ප්‍රකාශ කළා. මේ වසර තුළ එවැනි අභ්‍යාස කිහිපයක්ම සැළසුම් කර තිබෙනවා.
බාහිර බලවේගවලින් එල්ල වන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමයි අරමුණ. ආරක්ෂක අංශ ශක්තිමත් කිරිමත් වැඩපිළිවෙලට අයත්. යුද, ගුවන් හා නාවික හමුදාව එක්ව අභ්‍යාස පවත්වන බවත් තායිවාන බලධාරින් පෙන්වා දුන්නා.