Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු පොලිස් දැලේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:56

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු පොලිස් දැලේ

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදියකින් ඒවා ප‍්‍රවාහනය කරමින් තිබියදී විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකළේ ආරච්චිකට්ටුව රාජකදළුව ප‍්‍රදේශයේදීයි. ඔවුන් ළඟ තිබී ගංජා කිලෝ ග‍්‍රෑමයකට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් අද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි ආරච්චිකට්ටුව පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2019 09:56
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්