Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන ඇමෙරිකා වෙළඳ යුද්ධය සම්බන්ධ සාකච්ඡා අද යළි ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 14:13

චීන ඇමෙරිකා වෙළඳ යුද්ධය සම්බන්ධ සාකච්ඡා අද යළි ඇරඹෙයි

චීන ඇමෙරිකා වෙළඳ යුද්ධය සම්බන්ධ සාකච්ඡා අද යළි පැවැත්වීමට නියමිතයි.

පසුගිය සදුදා ආරම්භ වූ චීන ඇමෙරිකා සාකච්ඡා තීරණාත්මක අවස්ථාවකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. චීනයේ බීජිං නුවරට පැමිණි ඇමෙරිකාවේ ප්‍රධාන වෙළෙද නියෝජිතයින් මෙම සාකච්ඡා සිදුකරනවා. පසුගිය දෙසැම්බර් මාසයේ දී රටවල් දෙක අතර තීරු බදු රහිත දින අනූවක කාලයක් සදහා එකගතාවකට ඇතිකර ගත්තා. චීනය සහ ඇමෙරිකාව අතර පවතින මෙම වෙළද අර්බුධය හේතුවෙන් ලෝක ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ල වුණා. ආර්ථික විශේෂඥයින් සදහන් කරන්නේ රටවල් දෙක අතර ඇතිව තිබෙන ආර්ථික අර්බුදය විසදීමට තවත් මසකට ආසන්න කාලයක් ගතවනු ඇති බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 14:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්