Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියා සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 09:45

ඕස්ට්‍රේලියා සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය  නම් කර තිබෙනවා. දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

තරග දෙකකින් සමන්විත ශී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා කි‍්‍රකට් තරගාවලිය ලබන 24 වනදා බ්‍රිස්බෙන් හිදී  ආරම්භ වනවා.

ශ්‍රී ලංකා සංචිතය,

නායක දිනේෂ් චන්දිමාල්
උප නායක දිමුත් කරුණාරත්න
ළහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
ධනංජය ද සිල්වා
රොෂේන් සිල්වා
නිරෝෂන් දික්වැල්ල
කුසල් පෙරේරා
දිල්රුවන් පෙරේරා
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ලහිරු කුමාර
දුෂ්මන්ත චමීර
ලක්ෂාන් සඳකැන්

 කසුන් රාජිත

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2019 09:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්