Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාලු මුවදොර මුහුදු පිහිනුම් තරගයේ පිරිමි අංශයේ පළමු ස්ථානය ඉදුවරට

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 16:16

ගාලු මුවදොර මුහුදු පිහිනුම් තරගයේ පිරිමි අංශයේ පළමු ස්ථානය ඉදුවරට

09 වන ගාලු මුවදොර මුහුදු පිහිනුම් තරගයේ පිරිමි අංශයේ පළමු ස්ථානය දිනා ගැනීමට මෙවන් ඉදුවර සමත්වුණා. එහි කාන්තා පළමු තැන දිනා ගත්තේ සදිනි බියංකායි.

ගාලු මුවදොර වෙරළේදී පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 115 දෙනෙකු එක්ව සිටියා. එහිදී පිරිමි තරගයට ක්‍රීඩකයින් 95 දෙනෙක් එක්ව සිටීම කැපී පෙනුනා. එම තරගයේ පළමු ස්ථානය මෙවන් ඉදුවර දිනා ගනිද්දී දෙවන ස්ථානය හිමිවුනේ විමල් කුමාරටයි. කාන්තා අංශයේ පළමු තැන දිනා ගත්තේ සදිනි බියංකායි. එහි දෙවන ස්ථානය හෂිනි නවෝද්‍යා දිනා ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 16:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්