Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීන නළු ආනන්ද වික්‍රමගේ නැවත විවාහ වෙයි…

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 14:24

ප්‍රවීන නළු ආනන්ද වික්‍රමගේ නැවත විවාහ වෙයි…

අපේ රටෙි සිටින ප්‍රවීන කලාකරු යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු දෙපළ පසුගියදා නැවත විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ ඹවුන්ගේ 35වැනි විවාහ සංවත්සරය  වෙනුවෙනුයි..

විවාහ සංවත්සරය දිනයේදී මෙම යුවළ හැඩගැන්වී සිටියේ මංගළ ඇඳුමින් වීම විශේෂත්වයක්.. මේ ඔවුන්ගේ විවාහ සංවත්සරයේදී ලබාගත් ඡායාරූප කිහිපයක්…

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 14:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්