මේ වසරේ ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470 ක් බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට 15ක් දක්වා රාජ්‍ය ආදායම වැඩිකරගැනීමයි අරමුණ. 2021 වසර තෙක් ඉලක්ක ගත වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වනවා. ණය සේවාකරණය වෙනුවෙන් මේ වසරේ රුපියල් බිලියන 2200 ක් වෙන්කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.