තැපැල් කාර්යාල තුලින් රක්ෂණ සේවාද ලබාගැනීමේ පහසුකම් මේ වන විට සලසා තිබෙනවා. කොළඹ මූලස්ථාන තැපැල් කාර්යාලයේදීයී මෙම සේවාව ආරම්භ කෙරුණේ.
තැපැල් කාර්යාල තුළින් රක්ෂණ පහසුකම් ලබාදීම සදහා දිවයිනේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම් රැසක් එක්ව සිටිනවා. නව සේවාව තුළින් පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් තම රක්ෂණ අවශ්‍යතා සපුරාගැනීමට හැකිවනු ඇති. අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙනුයි නව සේවාව ආරම්භ කෙරුණේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=iKX62lHx7sg&feature=youtu.be&fbclid=IwAR0mdpv8fDW3NmMa7l6PJ8s_9wCj3dMUMlfEw59pWWQsOytoiTvJrdaIAVU”]