මන්නාරම සමුහ මිනීවලෙන් හමුවූ සාම්පල මේ මස අවසන්වීමට පෙර ඇමරිකාවේදී පරික්ෂාවකට ලක්කරන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය ෂමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒවා පරික්ෂා කෙරෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පිහිටි රසායනාගාරයක. මේවන විට සිරුරු 288 ක අස්ථි හමුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
වන්නි රොමේෂ්