ඉන්දීය ධීවරයන් 4 දෙනෙකු අත්අඩංගුවටගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
ඒ නීතිවිරෝධී ලෙස ශ්‍රීලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී. ඩෙල්ෆ් දූපතට ආසන්නයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ට්‍රෝලර් යාත්‍රාවක්ද නාවික හමුදාව භාරයට ගත් බව මාධ්‍ය ඒකකය සඳහන් කළා. ඉදිරි නීතිමයකටයුතු සඳහා ඉන්දීය ධීවරයන් පිරිස යාපනය සහකාර ධීවර අධ්යක්ෂවරයා වෙතයි භාරදීමට නියමිතව තිබෙන්නේ.