ආගරපතන කදුවැටියේ ගින්නක් හටගත්තා. මේ වනවිට එය කදු මුදුන දක්වා පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඉලුක් සහිත මෙම රක්ෂිතයේ දැඩි සුළඟක් පැවතීමයි ඊට හේතුව. ගින්න මැඩ පැවැත්විමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. කිසියම් පිරිසක් කදු වැටිය ආශ්රිත ප්රදේශයට ගිනි තබා ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.