ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයකින් ශක්තිමත්ව මැතිවරණයට මුහුණ දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර,
[ot-video type=”youtube” url=”https://youtu.be/k_YqZqD9oqM”]