2018 වර්ෂය සඳහා වූ රයිගම් ටෙලිස් සම්මාන උලෙළ එළඹෙන මාර්තු 23 වැනි දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්වයි පවතින්නේ. ශ්‍රී ලාංකේය ටෙලි සහ සිනමා සම්මාන උලෙළට නවාංග රාශියක් එකතු කරමින් රයිගම් ටෙලිස් සම්මාන උලෙළ මෙවරද අතිඋත්කර්ෂවත්ව නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වෙනු ඇත.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගිදා දින සිදු වුණා. එහි නිර්දේශිත නාම සන්ධ්‍යාව මාර්තු පළමුවැනි දින කොලඹ කිංස්බරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.
2018 වසරේ ටෙලි නිර්මාණ ඇතුළු නිර්මාණ පිළිබඳ පූර්ව විනිශ්චය කටයුතු මේ දිනවල සිදු කරන බවටයි දැනට වාර්තා වෙන්නේ..