Life+News The Official News Portal of Independent Television Network Ltd

රයිගම් ටෙලිස් මාර්තුවේදී…

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 18:23

රයිගම් ටෙලිස් මාර්තුවේදී…

2018 වර්ෂය සඳහා වූ රයිගම් ටෙලිස් සම්මාන උලෙළ  එළඹෙන මාර්තු 23 වැනි දින පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්වයි පවතින්නේ.   ශ්‍රී ලාංකේය ටෙලි සහ සිනමා සම්මාන උලෙළට නවාංග රාශියක් එකතු කරමින් රයිගම් ටෙලිස් සම්මාන උලෙළ මෙවරද අතිඋත්කර්ෂවත්ව නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වෙනු ඇත.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගිදා දින සිදු වුණා. එහි නිර්දේශිත නාම සන්ධ්‍යාව මාර්තු පළමුවැනි දින කොලඹ කිංස්බරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.

2018 වසරේ ටෙලි නිර්මාණ ඇතුළු නිර්මාණ පිළිබඳ පූර්ව විනිශ්චය කටයුතු මේ දිනවල සිදු කරන බවටයි දැනට වාර්තා වෙන්නේ..

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 18:23
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්