සංචාරකයන්ගේ පැමිණීම ඉහළගොස් තිබෙනවා. 2017 වසරට සාපෙක්ෂව 2018 වසරේ සංචාරකයන්ගේ පැමිණීම වැඩි වී තිබෙන්නේ සියයට 10.3කින්.
විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් ද රජය ක්‍රියාත්මක කළා. ඉදිරියේදී ද ජාත්‍යන්තර මට්ටමෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.