Life+News The Official News Portal of Independent Television Network Ltd

avatar 2 ලඟදීම…

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 16:56

avatar 2 ලඟදීම…

2009 වසරේ තිරගත වෙමින් ලෝකයේ වැඩිම ආදායමක් උපයමින් මුල් තැනට පත්වූ ඇවටාර් චිත්‍රපටයේ දෙවැන්න 2018 වසරේ එළිදැක්වීමට නියමිතව තිබූ නමුත් එය 2020 දක්වා කල්ගොස් ඇති බවයි සඳහන් වුනේ.

නිෂ්පාදන කටයුතුවල ප්‍රමාදයක් හේතුවෙන් මෙලෙස කල් ගිය බව වැඩිදුරටත් සඳහන් වන්නේ වූ නමුත් මෙම සිනමාපටය මේ වසරේදී එළි දැක්වීමට සියලු කටයුතු සූදානම් කරන බවයි මෙහි සංවිධායකවරුන් පවසන්නේ..

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 16:56
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්