2009 වසරේ තිරගත වෙමින් ලෝකයේ වැඩිම ආදායමක් උපයමින් මුල් තැනට පත්වූ ඇවටාර් චිත්රපටයේ දෙවැන්න 2018 වසරේ එළිදැක්වීමට නියමිතව තිබූ නමුත් එය 2020 දක්වා කල්ගොස් ඇති බවයි සඳහන් වුනේ.
නිෂ්පාදන කටයුතුවල ප්රමාදයක් හේතුවෙන් මෙලෙස කල් ගිය බව වැඩිදුරටත් සඳහන් වන්නේ වූ නමුත් මෙම සිනමාපටය මේ වසරේදී එළි දැක්වීමට සියලු කටයුතු සූදානම් කරන බවයි මෙහි සංවිධායකවරුන් පවසන්නේ..