Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්ක්‍රේබල් ක්‍රීඩාව ප්‍රචලිත කරන බව ක‍්‍රීඩා ඇමති කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 16:00

ස්ක්‍රේබල් ක්‍රීඩාව ප්‍රචලිත කරන බව ක‍්‍රීඩා ඇමති කියයි

ස්ක්‍රේබල් ක්‍රීඩාව මෙරට තුල ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

13 වන  තරුණ ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවීම සිදුවුණා. එහිදී ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතූ අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට තුල ස්ක්‍රේබල් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය කටයුතු කරන බව පවසා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 16:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්