උත්සව සමයේ මාර්ග අනතුරු වළක්වාගැනීමේ අරමුණින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,
[ot-video type=”youtube” url=”https://youtu.be/eBwc2gl8sJc”]