බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නව ක්‍රිකට් පුහුණුකරුවෙක් පත්කර තිබෙනවා. වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළේ නික් පොතාස්.
ඔහු වෙනුවට රිචඩ් පයිබස් පත්කර ඇති බවයි කි‍්‍රකට් වාර්තා පවසන්නේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මුලික කරගනිමින් කණ්ඩායම මෙහෙයවීමයි සැළැස්ම. ඒ සඳහා නව ක්‍රමවේද හදුන්වා දෙමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණ කරා මෙහෙය වන බව නව පුහුණුකරු සඳහන් කළා.