උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව හත්වනදාට කල්යයි

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව හත්වනදාට කල්යයි 0

🕔16:17, 18.ජන. 2019

නිසි බලපත්‍රයක් නොමැතිව ඇත්පැටවෙකු තමා සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර දේශන පෙබරවාරි හත්වනදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(18) නියෝග කළා. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ පොදු දේපළ පනත

Read Full Article
හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි

හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි 0

🕔15:41, 18.ජන. 2019

පළාත් සභා කිහිපයක කාලය ඉකුත්වී ඇති බැවින් කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි

Read Full Article
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 0

🕔14:58, 18.ජන. 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණයයි නියෝගය අද(18) ලබා දුන්නෙ. හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරිමයි ඇයට එරෙහි චෝදනා. 2015 මැයි මාසයේ දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ

Read Full Article
සේනා නිසා හානිවු ගොවි බිම් වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාදිම ගැන සොයා බලන බව ඇමති හැරිසන් කියයි

සේනා නිසා හානිවු ගොවි බිම් වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාදිම ගැන සොයා බලන බව ඇමති හැරිසන් කියයි 0

🕔14:51, 18.ජන. 2019

සේනා දළඹු උවදුර හේතුවෙන් හානිවු ගොවි බිම් සදහා රක්ෂණ වන්දි ලබාදීම පිළිබදව සොයා බලන බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා. පූර්ණ හානියක් සිදුව ඇත්නම් හදිසි ආපදා තත්ත්වයක් යටතේ ලබාදෙන රක්ෂණ මුදල ලබාගත හැකිද යන්න පිළිබදව සොයා බලන බවයි අමාත්‍යවරයා

Read Full Article
පොලිස් ස්ථාන කිහිපයකට නව කැබ් රථ

පොලිස් ස්ථාන කිහිපයකට නව කැබ් රථ 0

🕔14:31, 18.ජන. 2019

පොලිස් ස්ථාන සදහා කැබ් රථ බෙදාදීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා පොලීසිය වෙත මිලදී ගත් කැබ් රථ 15 ක් බෙදාදීමයි මෙහිදී සිදු කෙරුණේ. කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර වෙත කැබ් රථ 5 ක් ද මත්ද්‍රව්‍ය

Read Full Article
කිම් ජොන් උන්ගේ විශේෂ නියෝජිතයෙකු වොෂින්ටන් නුවරට

කිම් ජොන් උන්ගේ විශේෂ නියෝජිතයෙකු වොෂින්ටන් නුවරට 0

🕔14:14, 18.ජන. 2019

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ නියෝජිතයෙකු වන එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී කිම් යොන් චොල් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට පැමිණියා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවන වටයේ සාකච්ඡා සදහා අවශ්‍ය පසුබිම සූදානම්

Read Full Article
අග්‍රාමාත්‍යවරයාගේ චරිතාපදානය චීන බසින් එළිදකියි

අග්‍රාමාත්‍යවරයාගේ චරිතාපදානය චීන බසින් එළිදකියි 0

🕔14:12, 18.ජන. 2019

චීන බසින් පළ කෙරුණු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (18) දින අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා. මෙම අවස්ථාවට ආචාර්ය චෙන් යිං, මහාචාර්ය ටොං ජියාමෙන්, මහාචාර්ය ගොං ලි, මහාචාර්ය ෂුයෙ කෙජියාඕ, මහාචාර්ය ලියු ජියැන්, ශ්‍රී ලංකා

Read Full Article
පිලිප් කුමරුගේ වාහනය අනතුරක

පිලිප් කුමරුගේ වාහනය අනතුරක 0

🕔14:03, 18.ජන. 2019

බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු රිය අනතුරකට මුහුණදුන්නා. 97 හැවිරිදි පිලිප් කුමරු මෝටර් රථය පදවාගෙන යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. ඒ එංගලන්තයේ බකින්හැම් මාලිගය ආසන්නයේදීයි. අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.  

Read Full Article
ඛණිජ තෙල් සංස්ථා ගැටුමට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ලබන මස පළමුවනදා තෙක් රිමාන්ඩ්

ඛණිජ තෙල් සංස්ථා ගැටුමට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ලබන මස පළමුවනදා තෙක් රිමාන්ඩ් 0

🕔13:12, 18.ජන. 2019

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොදු ජන පෙරමුණු නාගරික මන්ත්‍රි කුලතිස්ස දීගනගේ මහතා ඇප මත මුදා හැරුණා. රුපියල් දස දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමටයි කොළඹ

Read Full Article
ජනාධිපති නීතීඥවරුන් 25ක් නිල වශයෙන් දිවුරුම් දෙයි

ජනාධිපති නීතීඥවරුන් 25ක් නිල වශයෙන් දිවුරුම් දෙයි 0

🕔12:23, 18.ජන. 2019

ජනාධිපති නීතීඥවරුන් 25 දෙනෙකු අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(18) නිල වශයෙන් දිවුරුම් දුන්නා. පසුගියදා ජනාධිපතිතුමා විසින් පත්කරන ලද ජනාධිපති නීතීඥවරුන් පිරිසයි මෙසේ දිවුරුම් දුන්නේ. දිවුරුම් දීමේ උත්සවයට විනිසුරුවරුන් රැසක් එක්ව සිටියා.    

Read Full Article

Default