Month: මා ව

ගැටලු විසදීම ගැන ඉන්දියාවේ ප‍්‍රසාදය

ගැටලු විසදීම ගැන ඉන්දියාවේ ප‍්‍රසාදය

ශ‍්‍රී ලංකාවේ දේශපාලන ගැටලුකාරී තත්ත්වය සමතයකට පත්කිරිම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ඉන්දියාව ප‍්‍රකාශ කළා. ගැටලු විසදීමේ දී සියලු දේශපාලන ...

රජයේ නිවේදන නොතකා ප්‍රංශයේ විරෝධතා

රජයේ නිවේදන නොතකා ප්‍රංශයේ විරෝධතා

රජයේ නිවේදන නොතකා අඛණ්ඩව සිය විරෝධතා පවත්වාගෙන යාමට ප්‍රංශ විරෝධතාකරුවන් කටයුතු කර තිබෙනවා. මාස එකහමාරකට ආසන්න කාලයක් මෙම විරෝධතා ක්‍රියාත්මකයි. ...

වසර 4400ක් පරණ සොහොන් ගෙයක් හමුවෙයි

වසර 4400ක් පරණ සොහොන් ගෙයක් හමුවෙයි

වසර හාරදහසකට වඩා පැරණි සොහොන් ගෙයක් ඊජිප්තු පුරාවිද්‍යාඥයන් පිරිසක් සොයා ගෙන තිබෙනවා. ඊජිප්තුවේ සිටි රාජකීය පූජකවරයකුට අයත් සොහොන් ගෙයක් වන ...

රජයේ නිවේදන නොතකා ප්‍රංශයේ විරෝධතා

අතුරු සම්මත ගිණුම ඉදිරි දින කිහිපය තුළදී

කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම ඉදිරි පැය 48 තුළ සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි එරාන් වික‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළා. අතුරු සම්මත ගිණුම සම්මත ...

රහසිගතව ප‍්‍රවාහනය කළ ඇත් දළ තොගයක් අත්අඩංගුවට

රහසිගතව ප‍්‍රවාහනය කළ ඇත් දළ තොගයක් අත්අඩංගුවට

ප‍්‍රවාහනය කරමින් තිබූ ඇත් දළ ටොන් තුනකට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව කාම්බෝජියා පොලිසිය ප‍්‍රකාශ කළා. මොසැම්බික් රාජ්‍යයේ සිට ඒවා ...

අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කෙරේ

අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කෙරේ

සමන් ඒකනායක මහතා අග‍්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත්කර තිබෙනවා. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා මෙම පත්කිරිම සිදුකර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ...

වතු දෛනික වැටුප වැඩි කරන්න ගිවිසුමක්

වතු දෛනික වැටුප වැඩි කරන්න ගිවිසුමක්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩිකිරිම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවල ප‍්‍රගතියක් පවතින බව ලංකා කම්කරු කොංග‍්‍රසය ප‍්‍රකාශ කළා. ...

ධුරකාලයේ දී සිදුකළ වංචා,දූෂණ ගැන හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කරයි

ධුරකාලයේ දී සිදුකළ වංචා,දූෂණ ගැන හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කරයි

ධුරකාලය තුළදී සිදු කළ වංචා හා දූෂණ පිළිබඳ මාලදිවයින් හිටපු ජනාධිපතිගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබෙනවා. හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් සිය ...