Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පෙරමුණට එන සංවිධායකවරුන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 16:29

එක්සත් ජාතික පෙරමුණට එන සංවිධායකවරුන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 25 දෙනෙකු එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමැත්ත පළකර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පයාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

අමාත්‍ය රාජිත සේනාරත්න,

පයාගල හිරිගල් ගොඩැල්ල, කජුදූව මාර්ගය සහ පයාගල, ගල්ලනමුල්ල,පොල්වත්ත මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු විවෘත කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන  දාහතරයි දශම පහක් පමණ වනවා. ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 16:29
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්