Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත එක්දින තරගාවලිය ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 14:51

නවසීලන්ත එක්දින තරගාවලිය ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වෙයි

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ ආබාධය සුව නොවීම හේතුවෙන්. දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අතුරතුරදී ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයට ලක්වුණා.

එළැඹෙන ඕස්ටේ‍්‍රලියා සංචාරයේ ටෙස්ට් ක‍්‍රිකට් තරගවලට සහභාගී විමේ අවස්ථාව ද අහිමි වීමේ තත්ත්වයක් මතුව තිබෙනවා. සති හතරකට ආසන්න කාලයක් විවේක ගැනීමට සිදුවීමයි ඊට හේතුව. දෙරට අතර පළමු එක්දින ක‍්‍රිකට් තරගය ජනවාරි තුන් වනදා පැවැත්වෙනවා. සංචාරයට එක්දින තරග තුනක් ඇතුළත්. පන්දු වාර විස්ස තරගය පැවැත්වෙන්නේ ජනවාරි 11 වනදා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 14:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්