වචනයට පමණක් සීමා නොවී බුදුදහමට මුල්තැන ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/uZOKj0Nww2s”]
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පුජ්‍ය අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමිපාණන් බැහැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකලා. දඹුලු විහාරයේ සංවර්ධන කටයුතු පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා. අපවත් වී වදාළ සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය කුඹුක්කදන්වල නන්දවිමල නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ද අමාත්‍යවරයා එක්වුණා.