Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂ නායකවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 12:01

විපක්ෂ නායකවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගනී

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය  පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ බැහැදුටු විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා.

මේ අතර  හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාද  ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරත වුණා. මාධ්‍ය හමුවේ අදහස් පල කළ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 12:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්