Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙස් විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 11:10

දෙස් විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මධ්‍යම කදුකරයේ සුන්දරත්වය නැරඹීමට මේ දිනවල විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා. ඒ ආශ්‍රිත ව්‍යාපාර පවත්වාගෙන යන පිරිසගේ ආර්ථික තත්ත්වයද වර්ධනය වී තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරාම දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මධ්‍යම කදුකරයේ අසිරිය නැරඹීමට පැමිණියා. විශාල පිරිසක් දුම්රිය යොදා ගනිමින්ද පැමිණි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. ශ්‍රී පාදය,නුවරඑළිය , සෙන්කෙලෙයාර්, ඩොවෝන් ඇතුලු සංචාරක ප්‍රදේශ සියල්ලම පාහේ සංචාරකයින්ගෙන් පිරී පවතිනවා. මේ හේතුවෙන් නවාතැන් පහසුකම් සපයන මෙන්ම වෙළෙදසැල් පවත්වාගෙන යන පිරිසගේ ආදායම් තත්ත්වය ඉහළගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 11:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar172.62176.46
USA
Pound224.62232.00
UK
Euro193.17200.12
EU
Yen1.541.59
Japan
Yuan25.3926.61
China
Dollar121.79127.04
Australia
CountryCurrencyRate
Dinar463.44
Dinar573.89
Riyal453.82
Riyal47.76
Riyal46.58
Dirham47.56