මන්නාරමෙන් හමුවූ අස්ථි කොටස් කාලනීර්ණ පරීක්ෂාව සඳහා ඇමරිකාවේ ෆ්ලොරීඩා රසායනාගාරයට යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ලබන මසයේදී එම කටයුතු සිදුකිරීමයි සැලසුම. මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවැති ස්ථානයේ සිදුකළ කැනීම් කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා. එහිදී මිනිස් සිරුරු 283 ක අස්ථි කොටස් හමුවුණා.