ලබන 26 වනදා එනම් අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු හා පාසල් ප්‍රවාහන ගාස්තු පහත දමා තිබෙනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මූලිකත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඉන්ධන මිල අඩු කිරීමට සමාන්තරව 4% කින් බස් ගාස්තු අඩු කෙරෙනවා.
අමාත්‍ය අර්ජුන රණතුංග,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Ep25DdfG80U&feature=youtu.be&fbclid=IwAR0UoZ_3M2mkhNFat7iVUS1-QlXrEJmbf5VIV4SasssFN1I0yHHklOsDado”]