ඉන්ධන මිල අඩු කිරීමේ සහනය ජනතාවට ලබා දෙමින් ත්රීරෝද රථ අවම ගාස්තුව රුපියල් පනහක් දක්වා අඩු කළ බව ජාතික ඒකාබද්ධ ත්රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එය ක්රියාත්මක නොකරන රියදුරන්ට එරෙහිව පියවර ගන්නා බවයි එම සංගමය පවසන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.