ඔක්තෝමබර් විසිහය වෙනිදා ආරම්භ වුණු දේශපාලන අර්බුදය නොවන්නට රටේ ආර්ථිකය මිට වඩා ශක්තිමත් කිරිමට හැකියාව තිබු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. වරාය හා නාවික කටයුතු / දක්ෂිණ සංව්ර්ධන අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබු ඒ මහතා පිලිගැනිම සදහා මාතර දිස්ත්‍රික් ජනතාව සංවිධාන කර තිබු උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව සදහන් කළේ.
අමාත්‍ය සාගල රත්නායක මහතා,
[ot-video type=”youtube” url=”https://youtu.be/jOgtKbr3I6c”]