දේශීය ව්‍යාපාරවලට ජාත්‍යන්තරයෙන් එල්ලවන තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අද(21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RukuH9kUfx4″]