Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩානයේ ආරක්ෂක අංශ සමඟ ඇතිවූ ගැටුම් වලින් උද්ඝෝෂකයන් 8ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 13:17

සුඩානයේ ආරක්ෂක අංශ සමඟ ඇතිවූ ගැටුම් වලින් උද්ඝෝෂකයන් 8ක් ජීවිතක්ෂයට

සුඩානයේ ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකයන් අතර ගැටුම් හටගෙන තිබෙනවා. ඉන් පුද්ගලයන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ඇතැම් ප‍්‍රදේශ වලට හදිසි නීතිය කි‍්‍රයාත්මක කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පැවැත්වෙන්නේ. උද්ඝෝෂකයන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 13:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්