Life+News The Official News Portal of Independent Television Network Ltd

සම්බන්ධන්ට විපක්ෂ නායක ධුරයේ රැදී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 10:22

සම්බන්ධන්ට විපක්ෂ නායක ධුරයේ රැදී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැහැ

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාට විපක්ෂ නායක ධුරයේ රැදී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 10:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්