වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ද අද (20) සිය අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කළා. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම කටයුතු සිදු කෙරුණා. අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/RnSTzy3LGm8″]