අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙකු වැල්ලම්පිටිය කොලොන්නාව ප්‍රදේ්ශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකළේ. සැකකරු ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 109යි මිලිග්‍රෑම් 306ක් සොයාගැණුනා. හෙරොයින් ග්‍රෑම් 807 ක්ද ඔහු ළග තිබූ බවයි පොලිසිය සදහන් කළේ. 26 හැවිරිදි සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.