කැබිනට් අමාත්‍ය ධුරයක් සම්බන්ධයෙන් තමා එක්සත් ජාතික පෙරමුණ සමඟ කිසි විටකත් සාකච්ඡා කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/mZOup4AcBEE”]