Life+News The Official News Portal of Independent Television Network Ltd

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය දරුණු වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 13:32

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය දරුණු වෙයි

කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වී තිබෙන ඉබෝලා වසංගත තත්වය වඩාත් දරුණු අතට පත් වී තිබෙනවා.

ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 319 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරන්නේ ඉබෝලා වසංගතයට ගොදුරු වූ 542 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ඉන් 494ක් උතුරු කිවු පළාතෙන් වාර්තා වී තිබෙන බවයි ඔවුන් සදහන් කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොංගෝ රාජ්‍යයේ සංවිධාන සහ ප්‍රාදේශීය බලධාරීන්ගේ මැදිහත් වීමක් නොමැතිකම හේතුවෙන් ඉබෝලා රොගය වර්ධනය වී ඇති බවයි. 2014 වසරෙන් පසුව වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බවද සදහන් වනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 13:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්