දේශපාලන ගැටළු විසදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළකරන බව පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රකාශ කළා.
ප්රජාතන්ත්රවාදී ක්‍රමවේද අනුගමනය කිරිමයි මූලික වන්නේ.
නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරිමට ඉන් හැකියාව ලැබෙන බව පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කර තිබෙනවා.