Life+News The Official News Portal of Independent Television Network Ltd

සභානායක ධූරය කිරිඇල්ලට, ආණ්ඩු පක්ෂයේ සංවිධායක ධූරය ගයන්තට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 12:39

සභානායක ධූරය කිරිඇල්ලට, ආණ්ඩු පක්ෂයේ සංවිධායක ධූරය ගයන්තට

පාර්ලිමේන්තුව අද(18) පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. එහිදී පාර්ලිමේන්තුවේ සභානායක ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ  ආණ්ඩු පක්ෂයේ ප්‍රධන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රි ගයන්ත කරුණාතිලක මහතා පත් කිරීමට තීරණය කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 12:39
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්