ශ්රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව අඛණ්ඩවම වර්ධනය කර ගන්නා බව ඕස්ටේ්රලියාව ප්රකාශ කළා.
ප්රතිසංවිධානය සහ සියලු ජනතාව අතර සහයෝගිතාව වෙනුවෙන් සහාය ලබාදීමයි අරමුණ. දේශපාලන මතභේදාත්මක තත්ත්වය විසදා ගැනීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ප්රසාදය පළකරන බවත් ඕස්ටේ්රලියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.