Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයින හිටපු ජනාධිපතිට මූල්‍ය චෝදනාවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 14:41

මාලදිවයින හිටපු ජනාධිපතිට මූල්‍ය චෝදනාවක්

මාලදිවයින හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට මූල්‍ය චෝදනාවක් එල්ලවී තිබෙනවා. ඒ ඇමරිකා ඩොලර් මිලියන 6 යි දශම 5 ක මුදලක් තැන්පත් කර තිබූ බැංකු ගිණුම් දෙකක් පිළිබද තොරතුරු අනාවරණයවීමත් සමඟ.

ඔහුට අයත් පෞද්ගලික බැංකු ගිණුම් දෙකක සිදුවූ සැක සහිත ගණුදෙණු සම්බන්ධයෙන් මාලදිවයින මහ බැංකුව තොරතුරු වාර්තා කළා. ඒ සමඟම එම ගිණුම් අත්හිටුවීමටයි එරට අධිකරණය පසුගියදා තීරණය කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 14:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්